“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතිය රනිල් සහායට එළිදකියි (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය පළ කිරිම සඳහා ඉදිරිපත් වු පක්ෂ සහ සන්ධාන 34ක නියෝජිතයන් අද (16) “පුළුවන් ශ්‍රී ලංකා“ සම්මුතිය නමින් එකඟතාවකට අත්සන් තැබුවා.

එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනතාවගේ අනාගතය ගැන සිතා ඡන්දය භාවිත කරන ලෙස තමා ඉල්ලා සිටින බවයි.

පුළුවන් ශ්‍රි ලංකා සම්මුතියෙට එළඹීම බත්තරමුල්ල වෝට්ර්ස් එජ් හිිදි අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඊට ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන මැති ඇමතිවරුන් ඇතුළු නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

එහිදි ජනාධිපතිවරයාට සහය පළ කිරිම සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරුන් එක්වීම වි‍ශේෂත්වයක්.

ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව අදාළ සම්මුතීන්ට එළඹීම සිදු කෙරුණා.

ඉන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සව සභාව ඇමතුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46