පුත්තලම කලපුවට ආ හම්බැක් ඩොල්ෆීන්(ඡායාරූප)

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින හම්බැක් ඩොල්ෆීන් මත්ස්‍යයකු පුත්තලම කලපුවට පැමිණ තිබෙනවා.

අඩි හතකට වැඩි දිගකින් යුත් එම මත්ස්‍යා දැක තිබෙන්නේ කලපුවේ මසුන් මැරිමේ නිරතව සිටි
ධීවරයින් පිරිසක්.

අනතුරුව එම මත්ස්‍යයා දින 09ක පරිශයමයකින් පසුව අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වුණා.

ඉලන්තඩිය වනජීවි කාර්යාලයේ හා පුත්තලම දිස්ත්‍රික් වනජීවි කාර්යාලයේ නිළධාරින් එක්ව අල්ලා ගත් ඩොල්ෆීන් මත්ස්‍යයා අනතුරුව යාත්‍රා උපයෝගී කර ගනිමින් ආරක්ෂිතව දියඹට මුදාහැරිමට කටයුතු කළා.

IMG 20230409 WA0025 2
IMG 20230409 WA0024
IMG 20230409 WA0021
IMG 20230409 WA0023
IMG 20230409 WA0022 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44