පුටින් හැනෝයි නුවරට

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් නැගෙනහිර ආසියානු සංචාරයේ දෙවන නැවතුම වන වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, යුක්රේනයේ ආක්‍රමණශීලී යුද්ධය ප්‍රවර්ධනය කිරීමට ජනාධිපති පුටින්ට වේදිකාවක් ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකාව මෙම සංචාරය විවේචනය කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වියට්නාමය යුරෝපය හා ඇමරිකාව සමඟ ඇති සබඳතා වැඩිදියුණු කිරීමට කටයුතු කරන අතර ම රුසියාව සමඟ ඇති ඓතිහාසික සබඳතා වැඩිදියුණු කරගැනීමට කටයුතු කරන බව ද සඳහන්.

හැනොයි හි දේශපාලන නිල නිවාසය වන බාඩින් හි කුඩා උද්‍යානයක් ඉදිකර ඇති රුසියානු විප්ලවවාදියෙකු වන ලෙනින්ගේ ප්‍රතිමාවට සෑම වසරකම ඔහුගේ උපන්දිනයේ දී වියට්නාමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මල් තබා හිස නමා ආචාර කරන
බවත් එය සෝවියට් සංගමයව පැවති සමයේ රුසියාවෙන් ලැබුණු ත්‍යාගයක් බවත් සඳහන්.

කෙසේ වෙතත් වියට්නාමයේ ආර්ථිකය ගෝලීය වෙලඳපොළවල සමඟ ඒකාබද්ධ වීමෙන් පරිවර්තනය වී ඇති බව වාර්තා වෙනවා.

වියට්නාමය තවමත් ප්‍රධාන වශයෙන් රුසියාවේ නිෂ්පාදිත යුද උපකරණ භාවිතා කරන අතර, දකුණු චීන මුහුදේ තෙල් ගවේෂණය සඳහා රුසියානු තෙල් සමාගම් සමඟ හවුල්කාරිත්වය දරන බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46