පුටින්ගෙන් ජනපති රනිල්ට ලිපියක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට තේරී පත්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා ඔහුට එම ලිපිය මඟින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඊට අමතරව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන ලෙස අදාල ලිපිය මඟින් රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් අදාල ලිපිය අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ.

295865822 419754793515199 734487822986129496 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
121
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03