spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුටින්ගෙන් ජනපති රනිල්ට ලිපියක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට තේරී පත්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා ඔහුට එම ලිපිය මඟින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඊට අමතරව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන ලෙස අදාල ලිපිය මඟින් රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් අදාල ලිපිය අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ.

295865822 419754793515199 734487822986129496 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
121
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?