spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිළියන්දල තරුණියක් පැහැරගෙන ගිහින්

පෙරේදා (14) දින උදෑසන කාලයේ පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් තරුණියක් පැහැරගෙන ගොස් ඇති බවට ඊයේ (15) දින පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම පැහැර ගැනීම සිදු කළ සැකකරු නාවික හමුදාවේ නියුතු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි විවාහකයෙක්.

පැහැරගෙන ගිය තරුණිය සමඟ සැකකරු ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර මීට මාස 06 කට පමණ පෙර එය නවතා දමා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් සැකකරු තරුණියට අවස්ථා ගණනාවකදි තර්ජනය කිරිම් සිදු කර තිබෙන බවත් විමර්ෂණ වලදී අනාවරණය වි තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?