පිළිගත හැකි ආරක්ෂක ප්‍රතිපත්තියක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් පහදයි

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා.

ඊයේ (02) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර රටේ ජාතික ආරක්ෂාව සඳහා වන ඉලක්ක සපුරා ගැනීමට පිළිගත හැකි යාන්ත්‍රණයක් සහිත ආරක්ෂක ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

විවිධ ආකාරයෙන් මතුවිය හැකි තර්ජන තක්සේරු කිරීම සඳහා ආරක්ෂාව සම්බන්ධ රටේ ප්‍රධාන සාධක පිළිබඳ නිරන්තර විශ්ලේෂණයන් සිදුකිරිම යෝග්‍ය බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13