පිළිකාව හමුවේ පරාජය වූ “නටාලි”

සමාජ ක්‍රියාකාරිනියක්, මාධ්‍යවේදිනියක්, ජායාරූප ශිල්පිනියක් සහ කෙටි චිත්‍රපට නිෂ්පාදකවරියක් වන නටාලි “අර්ත්වෝකර්” සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය කාලයක් පුරා පිළිකා රෝගයෙන් පිඩා විදිනු ලැබුවා.

ඇය කෙටි චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙස යුද්ධයෙන් පිඩා විදි මෙරට ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට වෙහෙස වූවා.

මිට අමතරව ඇය පිළිකා රෝගය සම්බන්ධයෙන් ජනතාවගේ අවදානය යොමු කිරීම වෙනුවෙන් ඉදිරිපත්ව සිටියා.

නටලි කෙටි කාලින මාධ්‍යවේදිනියක් ලෙස ද කටයුතු කරනු ලැබූ අතර ඇයගේ මාධ්‍යකරණය සහ ජායාරූපයන් මෙරට මෙන්ම විදේශ රටවලද පළවුවා.

වසර කිහිපයක් පුරා පියයුරු පිළිකාවෙන් පිඩා විදි නටාලි සොයිසා ඊයේ සිය ජිවන ගමනට සමුදුන්නා.

n 1
n 2
n 3
n 4
n 5
n 6
n 7
n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?