මහා බ්‍රිතාන්‍ය රැජින වන දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුගේ මරණයත් සමඟ ඔහුගේ ජීවිතයට සමීප ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරන්නට බැකිංහම් මාලිගාව කටයුතු කර තිබේ.
එම ඡායාරූපවල පිලිප් කුමරු තමන්ගේ පවුලේ අය සමඟ විනෝද වන අවස්ථාවන් මෙන්ම ඔහුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් ද සටහන්ව තිබේ.
පසුගිය අප්‍රේල් මස 09 වැනිදා 99 වියේ පසු වූ එඩින්බරෝ හී ආදිපාදවරයාද වූ පිලිප් කුමරු සිය ජීවිතයෙන් සමුගත් අතර එළැඹෙන 17 වැනි සෙනසුරාදා ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.
ප්‍රසිද්ධ කරන ලද ඡායාරූප පහතින්,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
14