AFC Banner
AFC Banner
Empty Ad

පිරමීඩ ජාවාරම සිදුකළ සමාගම් ගැන මහ බැංකුවෙන් හෙළිදව්වක්

මහ බැංකු පනතේ වගන්ති උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිරීක්ෂණ වූ ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එලෙස තහනම් යෝජනා ක්‍රම පවත්වා ඇති ආයතන 21ක නම් ප්‍රසිද්ධ කිරීමටයි මහ බැංකුව කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශන පැවැත්වීමෙන් අනතුරුවයි මෙම ආයතනවල නම් මෙලෙස මහජනතාවගේ දැනුම්වත් භාවය සඳහා ප්‍රසිද්ධකර ඇත්තේ.

අදාළ සමාගම්වල නම් ලැයිස්තුව පහතින්.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?