පිය පුතු දෙදෙනා පරණගම් ඔයේ සැඩපහරට අසුවෙයි

කුලියාපිටිය පරණගම විලපොල ප්‍රදේශයේ පියකු සහ පුතකු දියේ ගසාගෙන ගොස් ඇති අතර පියාගේ සිරුර හමු වූ බවත් පුතාගේ සිරුර අතුරුදහන්ව ඇති බවත් පොලිසිය පවසනවා.  

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් අතුරුදහන් දරුවා උපකාරක පන්තියක සහභාගී වී තම පියාත් සමග නිවෙසබලා එමින් සිටියදී පරණගම් ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව සදහන්.

තම පුතු හා ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණි බවට බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කුලියාපිටිය පොලිසිය කළ සොයා බැලීමකට අනුව අද අලුයම පියාගේ සිරුරු පාවෙමින් තිබියදී සොයාගෙන ඇත. 

ඔරු පාරු භාවිතයෙන් ප්‍රදේශවාසීන් දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණත්, දරුවා සැඩ පහරට ගසාගෙන යන්නට ඇතැයි සැකකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?