logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට (වීඩියෝ)

නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ ඇති බව වාර්තා වනවා.

පියුමි හංසමාලි විසින් සැක සහිත ලෙස කෝටි ගණනක දේපළ උපයාගෙන ඇතැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකර ඇති පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
12
+1
2
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?