පියුමි බොතේජු කියන්නේ ලංකාවේ ජනප්‍රියම නිළියක්.රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් බොහෝ දක්ශතා පෙන්වූ ඇය පසුගිය දිනයක විවාහ දිවියට ඇතුලු වූවා ද කියා සිතෙන ඡායාරූපයක් මුහුණු පොතට එක් කර තිබුනා.
ඒ සමගින් ඇය සටහන් කර තිබුනේ ” සමාවෙන්න ඕනි ලගම පිරිසකට විතරයි කිවුවේ” ලෙසයි.
එම ඡායාරූපය අපි සටහනට පහතින් එක් කර තියනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
24