spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පියුමි බොතේජු හොර රහසේම විවාහ දිවියට ?

පියුමි බොතේජු කියන්නේ ලංකාවේ ජනප්‍රියම නිළියක්.රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් බොහෝ දක්ශතා පෙන්වූ ඇය පසුගිය දිනයක විවාහ දිවියට ඇතුලු වූවා ද කියා සිතෙන ඡායාරූපයක් මුහුණු පොතට එක් කර තිබුනා.
ඒ සමගින් ඇය සටහන් කර තිබුනේ ” සමාවෙන්න ඕනි ලගම පිරිසකට විතරයි කිවුවේ” ලෙසයි.


එම ඡායාරූපය අපි සටහනට පහතින් එක් කර තියනවා.

image 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?