පියයුරු කුඩයි නම් මිනිස්සු කියයි ඔයා කැතයි කියලා – ගැහැණියක් වෙන එක අමාරුයි

ශලනි තාරකා කියන්නේ පුවත් මවන චරිතයක්.
රංගන ශිල්පිනියක් විදිහට රසික ආදරය නොඅඩුව දිනාසිටින ඇය ගැන හැමෝම වගේ උනන්දුයි.
මේ කියන්න යන්නේ ඇය මුහුණුපොතේ දැමූ අමුතු සටහනක් ගැනයි..
එම සටහන පහතින්…

ගෑණියෙක් වෙන එක අමාරුයි..!
ඔයාගේ පියයුරු කුඩායි නම් මිනිස්සු කියයි ඔයා කැතයි කියලා
ඔයාගේ පියයුරු පිරිපුන් නම් මිනිස්සු කියයි ඒවා හොදට වහගන්න කියලා
ඔයාගෙ පසු ප්‍රදේශය කුඩායි නම් මිනිස්සු ඔයාට කියයිඇටකෝට්ටක් කියලා
ඔයාගේ පසු ප්‍රදේශය ලස්සනට පිරිපුන්ව තියෙනවා නම් මිනිස්සු කියයි ඔයා ඒවා උලුප්පලා පෙන්වනවා කියලා, ඒවා කැපි පේන්න ඇදුම් අදින්න එපා කියලා
ඔයා කොටයි නම් මිනිස්සු කියයි ඔයාට අඩි උස සෙරප්පු දාන්න කියලා
ඔයා උසයි නම් ඔයාට කොල්ලෙක් හොයාගන්න අමාරුයි.මිනිස්සු කියයි කොල්ලට වඩා කෙල්ල උස වෙන්න බැහැ කියලා

ඔයා කාලා බීලා බෝලෙට ඉන්නවා නම් මිනිස්සු කියයි ඔයාට ඩයට් කරන්න කියලා, නැත්නම් ඔයාට ලස්සනට ඉන්න බැරි වෙයි කියලා
ඔයා කෙට්ටුයි නම් මිනිස්සු කියයි ඔයා ලෙඩෙක් කියලා,ඔයාට කියයි හොදට කන්න කියලා
ඔයා ලස්සනට අදිනවා නම් මිනිස්සු ඔයාට කියයි ඔයා සෝබනකාරියක් කියලා
ඔයා සරලව අදිනවා නම් මිනිස්සු ඔයාට කියයි ෆැශන් ගැන දන්නෙ නැති ගොඩේ එකියක් කියලා
ඔයා හැම මොහොතම විනෝදයෙන් ගත කරන සමාජශීලි කෙනෙක් නම් මිනිස්සු ඔයාට කියයි විසේකාරියක් කියලා

ඔයා පැත්තකට වෙලා ඔයාගේ පාඩුවේ ඉන්න කෙනෙක් නම් මිනිස්සු ඔයාට කියයි ලැජ්ජකාරි කියලා
ඔයාට විස්ස පනින්නත් කලින් කොල්ලෙක් ඉන්නවා නම් මිනිස්සු ඔයාට කියයි හැදියාවක් නැති එකියක් කියලා
ඔයාට විසි පහ පැනලත් කොල්ලෙක් නැත්නම් මිනිස්සු ඔයාට කියයි අපලකාරියක් කියලා
ඔයා කලුයි නම් මිනිස්සු ඔයාට කියයි ඔයා ප්‍රියජනක නැහැ කියලා.ඔයාට කියයි සුදු වෙන්න කියලා
ඔයා සුදුයි නම් මිනිස්සු ඔයාට කියයි ඔයා ඉන්ජෙක්ශන් ගහලා කියලා
ඔයා මොන දේ කරත් මිනිස්සු ඔයාට මොනාහරි දෙයක් අනිවාර්යයෙන් කියනවා.ඔයා හොදක් කරත් නරකක් කරත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙත් ඔයාමයි.ඒකයි මේ ලෝකයේ හැටි.ඒත් ඔයා දන්නවාද ? ඔයා හරි ලස්සනයි.ඒ නිසා ඔයා ඔයාගේ විදිහට ජීවත් වෙන්න.මේ ජීවත් වෙන ටික කාලයේ ඇයි අපි අනුන් කියන විදිහට ජීවත් වෙන්නේ?මේ ඔයාගේ ඇඟ.මේ ඔයාගේ ජීවිතය.ඉතින් ඔයාම තමයි ඔයා ගැන තීරණ ගන්නත් ඕනි.ඔයා ශක්තිමත් වෙන්න හැම මොහොතෙම.ලෝකයට පෙන්වන්න ඔයා කවුද කියලා.මොකද මේ ලෝකයේ වැඩියෙන්ම බැනුම් නින්දා එල්ලවෙන්නෙ ගැහැණුන්ට.ඉතින් ඒ ගල් මුල් හමුවේ ශක්තිමත් ඉන්න ඔයාට පුලුවන් වෙන්න ඕනි.ලෝකයෙ ලොකුම වේදනාව ඉවසන්නෙත් ගැහැණියක් එහෙමත් නැත්නම් මවක්.ඒවගෙම ගැහැණියක් වෙන්න හැමෝටම බැහැ.මොකද ගැහැණියක් වීම අමාරු දෙයක්.
ඉතින් ඔබට ආදරය කරන්න….!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
525
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08