AFC Banner
Empty Ad
Empty Ad

පිට පිටම හත් වතාවක් ජනප්‍රියම ගායිකාව වූ ශෂිකා රසිකයන්ට සුබ පැතූ හැටි

ශෂිකා නිසන්සලා පසුගිය දා පැවතී පීපල්ස් අවොර්ඩ් සම්මාන උළලේදී නැවත වතාවක් ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානය පිට පිටම හත්වන වතාවටත් දිනාගනු ලැබුවා.එපමනක් නොව මීට අමතරව මෙම සම්මාන උළෙලට ප්‍රථම වරට හඳුන්වා දුන්
“තාරුණ්‍යයේ ගායිකාව” ට හිමි සම්මානයද ඇය දිනා ගන්නා ලදී…

ඇය ඒ ගැන ඇගේ රසිකයන්ට ස්තූතිය පලකලේ පහත අයුරිනුයි.

🏆“People’s Awards 2022”🏆

හි වසරේ ගායිකාවට හිමි සම්මානය මෙවරද මා හට හිමි විය… (⁣මෙම සම්මානය එක දිගටම හිමි වූ 7 වැනි වතාව මෙයයි)මීට අමතරව මෙම සම්මාන උළෙලට ප්‍රථම වරට හඳුන්වා දුන් “තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයද මා හට හිමි විය…
මාගේ ආදරණීය රසික රසිකාවියනි, මේ ඔබගේ ආදරය, කැමැත්ත හා ආශිර්වාදය මත ලැබුණු සම්මානයි…ඔබට මාගේ හද පිරි ස්තුතිය…
People’s Awards 2022
People’s Female Singer of the Year | 7th consecutive year
Youth Choice – Female Singer of the Year

image 21
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?