පැහැරගත් පුද්ගලයෙකුට මැරෙනකම් පහරදීලා

කුරුවිට, කොක්ඕවිට ප්‍රදේශයේ නිවසට සිටි පුද්ගලයෙක් පැහැරගෙන ගොස් නිවසක් තුළ බලහත්කාරයෙන් රඳවා තබාගෙන පහර දෙන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුරට අනුව පොලිසිය සිදුකළ විමර්ශනය දී පහරකෑමට ලක්වූ පුද්ගලයා ඔහු රඳවා තබාගෙන සිටි නිවස ආසන්නයේ කැලෑ බද ප්‍රදේශයක දමාගොස් සිටිය දී හමු වූ බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව 1990 ගිලන්රථ සේවයෙන් ඔහුව රත්නපුර රොහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (21) සවස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොක්ඕවිට, පරකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

පුද්ගලික අමනාපයක් මත පහර දී මෙම ඝාතනය කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
6
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08