පැරිස් ඔලිම්පික් උලළෙන් සමාජ මාධ්‍ය කැළඹු තුර්කි වෙඩික්කරුවා

තුර්කි එයාර් පිස්ටල් (ගුවන් පිස්තෝල) වෙඩික්කරු යූසුෆ් ඩිකෙක් මේ වනවිට 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ වැඩි අවදානයක් යොමු වූ ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.

51 හැවිරිදි මෙම ක්‍රීඩකයා එයාර් පිස්ටල් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකි වූ අතර, ඔහු මෙම තරග ඉසව්වට සහභාගී වූයේ අවම ආම්පන්න සමඟයි.

විශේෂ ඇස් කාච, ඇස ආවරණ හෝ කන් ආරක්‍ෂිත ආවරණ නොපැළඳ මෙම තරගය සඳහා එක්වීමත් සමඟ යූසුෆ් ඩිකෙක් කෙරෙහි මෙලෙස වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

තරගය තුළ මෙම ක්‍රීඩකයා තම කලිසම් සාක්කුවට එක අතක් දමාගෙන ඉතා සැහැල්ලු ලෙස ක්‍රීඩාකරන අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට එක්ස් ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
11
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44