පැය 24ක් ගතවීමටත් පෙර බිඳ වැටුණු වනිඳුගේ IPL වාර්තාව

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පෙරේදා දිනයේ තමන් සතුකරගත් වාර්තාවක් පැය 24ක් ගතවීමට පෙර බිඳ දමන්නට මුම්බායි ඉන්දියන්ස් පිළේ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඊයේ (09) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සතුකර ගනිමින්.

මුම්බායි ඉන්දියස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අතර ඊයේ (09) පැවති තරගයේ දී බුම්රා සිය පන්දුවාර 04 තුළ ලකුණු 10කට කඩුලු 05ක් බිඳ දැමුවා.

ඒ අනුව වනිඳු හසරංග විසින් පෙරේදා දිනයේ දී පන්දුවාර 04ක් තුළ ලකුණු 18කට කඩුලු 05ක් බිඳ දමමින් තමන් සතුකරගෙන තිබූ හොඳම පන්දු යැවීමේ වාර්තාව ඊයේ රාත්‍රියේ දී බුම්රා සතු වුණා.

කෙසේ වෙතත් මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අතර ඊයේ පැවති මෙම තරගයේ ජය කොල්කටා ක්‍රීඩකයින් තමන් සතුකර ගත්තේ මුම්බායි පිළට මෙවර තරගාවලියේ 09 වන පරාජයත් උරුමකර දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25