පාස්කු සිදුවීමට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වගකිව යුතුයි – ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන්

පාස්කු පාහරය සම්බන්ධයෙන් කල් තියා ලැබුණු තොරතුරුවලට අනුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වගකිව යුතු බව ජනාධිපති නීතීඥ මොහොන් වීරකෝන් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?