පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගැනේ

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?