Update – බටහිර ඉරානයේ හමුදා ඉලක්ක රැසකට ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක්

බටහිර ඉරානයේ හමුදා ඉලක්ක ගණනාවකට පුළුල් ප්‍රහාරයක් එල්ල කරමින් පවතින බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා.

ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය ගුවන් යානා මඟින් මෙම ප්‍රහාරයන් එල්ල කරන බවයි.