Update – කටාර්, අගනගරය වන දෝහා වෙතත් ප්‍රහාර

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයෙන් පසු ඉරානය මේ වන විට ප්‍රතිප්‍රහාර එලල්කරමින් පවතිනවා.

ඒ අනුව මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ බහරේන් යන රටවල්වලින් පිපිරීම් සහ ප්‍රහාර එල්ලවීම් කිහිපයක සිදු වූ අතර මේ වන විට කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහාහීද පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා,

කෙසේ වෙතත් කටාර් ආරක්ෂක අමාත්‍යාංශය එරට ඉලක්ක කරගත් ප්‍රහාර ගණනාවක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකි වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14