පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගැනේ

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

  1. ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම අවසන් වූ දින සියලු වගකිවයුත්තන් හෙළිවනු ඇත.