පාස්කු ප්‍රහාරය ගැන FIB අනාවරණය ප්‍රතික්ෂේප කළහොත් ට්‍රම්ප්ට කේන්ති යයි – හිටපු ජනපති රනිල් (වීඩියෝ)

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු FBI ආයතනය විසින් සිදුකර ඇති අනාවරණය කරගැනීම් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළහොත් එක්සත් ජනපදය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෘණාත්මක ප්‍රතිචාරයක් දැක්විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනතුරු අඟවනවා.

ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?