පාස්කු ප්‍රහාරයට සැකකරුවන් 748ක් අත්අඩංගුවට අරන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකළ විමර්ශන අනුව සැකකරුවන් 748 අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්න්ද විජේපාල පවසනවා.

ඒ, අනුව එම සැකකරුවන්ගෙන් සීයකට මහාධිකරණයේ නඩු 14කට අදාළව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර ඇති අතර, තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර පාස්කු ප්‍රහාරයේ සාක්ෂිකරුවන් 48 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව ද ඔහු පවසා සිටියා.

ඒ, අනුව සිවිල් වැසියන් 12ක්, හමුදා සාමාජිකයින් 07ක්, පොලිස් නිලධාරීන් 26ක් සහ බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී අද (07) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?