පාස්කු ප්‍රහාරයට සැකකරුවන් 748ක් අත්අඩංගුවට අරන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකළ විමර්ශන අනුව සැකකරුවන් 748 අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්න්ද විජේපාල පවසනවා.

ඒ, අනුව එම සැකකරුවන්ගෙන් සීයකට මහාධිකරණයේ නඩු 14කට අදාළව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර ඇති අතර, තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර පාස්කු ප්‍රහාරයේ සාක්ෂිකරුවන් 48 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව ද ඔහු පවසා සිටියා.

ඒ, අනුව සිවිල් වැසියන් 12ක්, හමුදා සාමාජිකයින් 07ක්, පොලිස් නිලධාරීන් 26ක් සහ බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී අද (07) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53