පාසලේ උපකරණ සොරාගත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

පාසල් සිසුන් දෙදෙනෙකු මුන්දලම පොලිසිය අද( 26) අත්අඩංගුවට ගනු ලැබුවා.

මුන්දලම සිංහල මහා විද්‍යාලය හා ප්‍රාථමික විද්‍යාල දෙකක උපකරණ රැසකට හානි කර ලක්ෂ අටකට ආසන්න උපකරණ හා මුදල් සමඟ මෙලෙස අද( 26) එම සිසුන් දෙදෙනා සොරා ගත් උපකරණ රැසක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය

අධ්‍යාපනය හදාරණ පාසලේ හා මුන්දලම ප්‍රාථමික විද්‍යාලයට ඇතුල් වී එහි තිබු උපකරණ රැසක් විනාශ කර මුදල් සොයා ඇති බවත් ඒ අනුව රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් සොරා ගෙන ගොස් තිබු බව කියයි.ඉන් පසුව නැවතත් මෙම වසරේම නැවතත් අවස්ථා දෙකකදී මෙම පාසල් දෙකකට ඇතුල් වී මුදල් සොයා ඇති බවත් මුදල් නොමැති වු විට පාසලේ උපකරණ සොරා ගෙන ඇති බවත් උපකරණ සොරා ගැනිමට පෙර පාසල් වල තිබු තවත් දෑ විනාශ කර ඇති බවට පරික්ෂණ වලදි තහවුරු වි තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?