AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන් ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනුම් දීමක්

පාසල් දරුවන්ගේ නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් මේ වන විට සියයට 68ක ප්‍රමාණයක් කලාප කාර්යාල වෙත නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.

අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

පසුගිය වර්ශ දෙකේදී පාසල් නොපැවැත්වූව ද ලක්ශ 45ක පාසල් දරුවන් සඳහා නිල ඇදුම් පාසල් පෙල පොත් හා පාවහන් වවුචර්පත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම වර්ශය සඳහා අවශ්‍ය වන රෙදි මීටර 12,694,000න් සියයට 68ක් මේ වනවිට නිකුත් කර ඇති අතර ඉතිරි ප්‍රමාණයද ජනවාරි 31 වනදාට ප්‍රථමයෙන් කලාප කාර්යාල වෙත නිකුත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?