පාසල් සංවර්ධන නිලධාරීන්ගේ උපවාසයේ 05 වෙනි දිනය අද

ගුරු සේවය තුළ ස්ථිර කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පසුගිය 27 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

එම උපවාසයේ අද (30) පස්වන දිනටත් ක්‍රියාත්මක වන අතර අද උදැසන එම උපවාසයේ නිරතව සිටි තවත් අයෙක් ඇති වූ රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර තිබෙනවා.

පෙරේදා (27) දිනයේද මෙම උපවාසයේ නිරතව සිටි කාන්තාවක් සහ ඊයේ දිනයේ තවත් පුද්ගලයෙක් ඇති වූ හදිසියේ රෝගී තත්ත්වයන් මත රෝහල් ගත කරනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?