AFC Banner
Empty Ad
Empty Ad

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව එම කාලය ලබන පෙබරවාරි මස 17 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර එම කාලය දැක්වුනේ පෙබරවාරි පළමු වනදා දක්වායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?