AFC Banner
AFC Banner
Empty Ad

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙම වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියරයේ නිවාඩුව ලබන 22 වන සිකුරාදා ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම නිවාඩුව ජනවාරි මස පළමු වනදා දකවා ක්‍රියාත්මකයි.

එමෙන්ම තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි 02 වනදා සිට 17 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
43
+1
31
+1
45
+1
12
+1
32
+1
15
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?