AFC Banner
Empty Ad
Empty Ad

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

එළඹෙන පෙබරවාරි මස පළමු වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීමට කල් දමා තිබෙනවා.

ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ එම පාසල් ආරම්භය පෙබරවාරි 05 වනදා සිදුකරන බවයි.

අවලංගු කෙරුණු අපොස උසස්පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවන කොටස් පෙබරවාරි මස 01 වනදා යළි පැවැත්වීමට ගත් තීරණයත් සමඟ පාසල් ආරම්භය මෙලෙස කල්දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
8
+1
11
+1
2
+1
2
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?