AFC Banner
AFC Banner
Empty Ad

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ අනුව යළි දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
11
+1
44
+1
10
+1
12
+1
11
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?