ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් වංශකතාවේ අළු බඳුන නැතහොත් සුලෝහිතයින්ගේ මහා ක්‍රිකට් තරගය අද (28) ආරම්භ වනවා.
දෙපාසල් අතර මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දියි.
සුලෝහිත සංග්‍රාමයේ 94 වැනි දිගහැරුම මෙය ලෙස සැලකෙනවා.
ආනන්ද ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කිත්ම විදානපතිරණ විසින් මෙහෙයවනු ලබන අතර නාලන්ද කණ්ඩායම මෙහෙයවන්නේ සදෙව් සමරසිංහ යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1