පාලිත තෙවරප්පෙරුම හදිසියේ රෝහල් ගත කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, තෙවරප්පෙරුමගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් මේ දක්වා කිසිවක් ප්‍රකාශ කර නැහැ. මෙලෙස රෝහල් ගතව සිටින මන්ත්‍රීවරයාට ගොසිප් ලංකා නිව්ස් අප ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.