පාලන බලය ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලනය පක්ෂයක් ලෙස ඔවුන් මුහුණ දෙන ප්‍රබලම අභියෝගය වනුයේ මැතිවරණයක් නොපැවැත්වීම බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධානක, පාර්ලිම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පොදුජන පෙරමුණේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කිරීම වෙනුවෙන් අද (28) කොළඹ, නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව් අමාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මැතිවරණයකට දින නියම වූ පසු සිය සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කර මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
+1
1
+1
+1
2













