පාර්ලිමේන්තුව අසල යකඩ වැටවල් ඉදිකරමින් ආරක්ෂාව තර කරයි

පාර්ලිමේන්තුව අසල දියත උයන පදික වේදිකාව අවහිර කරමින් යකඩ වැටක් ඉදි කෙරෙමින් පවතින බව වර්තා වනවා.අද දිනයේ පාර්ලිමේන්තු ආරක්ශාව පිළිබන්දව විශේෂ සැලැස්මක් ද ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

  1. ඇයි අප්පේ ඔච්චර බය? වැරදි කරල තියෙන බව ඕකෙන්ම පේනවනේ. බලන්න ඕවට යන වියදම…….