කොළඹ විහාරමහාදේවි උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් සම්බන්ධයෙන් ගත වූ මාස දෙක තුළදී පමණක් මහජන පැමිණිලි දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරනවා.
මෙම උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් පිළිබඳ සොයා බැලීම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබේ.
එහිදී අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් සිටී නම් ඔවුන් එම මොහොතේම පොලිසිය වෙත රැගෙන ගොස් අවවාද කරන බවද සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
+1
+1
2














