පාප් වහන්සේට ඇමරිකාවේ ඉහළම ගෞරව සම්මානය

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත නිදහස පිළිබඳ ජනාධිපති පදක්කම ප්‍රදානය කිරීමට එකසත ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.

කතෝලිකයෙකු වන ජනාධිපති ජෝ බයිඩන්, සම්මානය පිළිබඳව දැනුම් දීම සඳහා සෙනසුරාදා දුරකථනයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමඟ කතාකර ඇති බව සඳහන්.

නිදහස පිළිබඳ ජනාධිපති පදක්කම යනු ජාතියේ ඉහළම සිවිල් ගෞරවය වන අතර, එය එක්සත් ජනපදයේ සමෘද්ධිය, වටිනාකම් හෝ ආරක්ෂාව, ලෝක සාමය හෝ වෙනත් වැදගත් සමාජීය, රාජ්‍ය හෝ පෞද්ගලික කටයුතු සඳහා ආදර්ශමත් දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට පිරිනමනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47