AFC Banner
Empty Ad
Empty Ad

පාන් මිලත් පහළට

පාන් ගෙඩියක මිල අද (26) රාත්‍රියේ දී පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක් රුපියල් 10කින් මිල පහත බසිනු ඇති.

සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ පාන් මිල පහත දැමුණ ද, සෙසු බේකරි නිෂ්පාදන මිල පහත නොදමන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?