අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක බරකින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් 20කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල ද මිල රුපියල් 10කින් ඉහළ දමන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




