පාණ්ඩ්‍යා ගුජරාටය හැරදා මුම්බායි නොයයි

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාව 2024 අයි.පී.එල්. තරගාවලිය සඳහා ද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් රඳවා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ දී විදෙස් මාධ්‍ය වාර්තා කළේ හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමේ සැලසුමක් ඇති බවයි.

පාණ්ඩ්‍යා යළි මුම්බායි ඉන්දියන්ස් සමඟ එක්වන බවට පැතිර ගිය පුවතත් සමඟ ක්‍රිකට් විචාරකයින් පැවසුවේ, පාණ්ඩ්‍යා මුම්බායි පිළ සමඟ එක්වුව හොත් එහි නායකත්වය ද ඔහුට ලබාදීමට සූදානමක් පවතින බවයි.

මුම්බායි පිළේ වත්මන් නායක රෝහිත් ශර්මාට පසුව, පසු පෙළ නායකත්වයක් සැකසීමේ අරමුණ ඇතිව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිත්වය මෙලෙස පාණ්ඩ්‍යා යළි සිය කණ්ඩායම එක්කර ගැනීමට කටයුතු කරන බවට ද ඇතැම් පිරිස් මත පළකර සිටියා.

එම මාධ්‍ය වාර්තා සහ ප්‍රකාශයන් සියල්ල බොරුවක් බවට තහවුරු කරමින් එළඹෙන අයි.පී.ඒ තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් සමඟ රැඳීමට හර්දික් පාණ්ඩ්‍යා මේ වනවිට කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් දෙස් විදෙස් ක්‍රීඩකයින් අටදෙනෙක් නිදහස් කිරීමට ගුජරාට් පිළ කටයුතු කර ඇති බව වාර්තා වුණා.

එලෙස නිදහස් කළ ක්‍රීඩකයි අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද ඇතුළත්.

80335c08 f4af 4a5f 901d 177f8e068f73
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?