පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග දින නියමයක් නොමැතිව කල් යයි

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින ආතතීන් මධ්‍යයේ පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මෙම තීරණයත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම් විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ සමඟ විදේශීය ක්‍රීඩකයින්ට ද නැවත සිය මව්රට බලා යාමට කටයුතු සූදානම් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පාකිස්ථාන අගමැති ෂාබාස් ෂරීෆ්ගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර වර්ධනයවන යුද ගැටුම් හේතුවෙන් පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එම නිවේදනයෙන් පැය 24ක් ගතවීමටත් පෙර තරගාවලියේ ඉතිරි තරග මෙලෙස දින නියමයක් නොමැතිව කල් දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ඉතිරි තරග පවත්වන කාලවකවානුව, ස්ථානය පිළිබඳව නිශ්චිත පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිශ්චිත දැනුම්දීමක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08