AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථාන පාර්ලිමේන්තුව ප්‍රියන්ත කුමාර වෙනුවෙන් වෙන් වෙයි

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේ සියල්කොට් නුවර දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේදී විවාදය අද (20) දින ආරම්භ වනවා.

එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තීරණයකට අනුවයි, මෙම විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අද සහ අනිද්දා දින මෙම විවාදය පැවැත්වෙන බවටයි මීට පෙර එරට මාධ්‍ය වාර්තා නිවේදනය කළේ.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සංඛ්‍යාව 85ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?