AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්ථානු යුද නෞකාව කොළඹ වරායට

පාකිස්ථානු නාවික හමුදාවට අයත් PNS TAIMUR යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (12) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියා.

මෙම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට නාවික හමුදාව විසින් සිදු කළා.

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි මෙම යුද නෞකාව අගෝස්තු 15 වනදා දක්වා මෙරට තුළ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

PNS TAIMUR නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම් යසීර් තාහීර් කටයුතු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?