පාකිස්ථානු යුද නෞකාව කොළඹ වරායට

පාකිස්ථානු නාවික හමුදාවට අයත් PNS TAIMUR යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (12) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියා.

මෙම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට නාවික හමුදාව විසින් සිදු කළා.

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි මෙම යුද නෞකාව අගෝස්තු 15 වනදා දක්වා මෙරට තුළ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

PNS TAIMUR නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම් යසීර් තාහීර් කටයුතු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ හිටපු ජනපති මහින්ද - මහින්ද ඉදිරියේ වෙස් නටපු හැටි
02:08
Video thumbnail
කරන්න බැරිනම් යන්න..මෙච්චර වලවල් වෙලේවත් නෑ - ලෙඩ්ඩු අරන් යන්න බෑ..මඟට යද්දි ලෙඩා මැ#ලා
08:13
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19
Video thumbnail
විශේෂ කැපැකිරීමක් කළා පෙරහැරට ගෞරවනීය බවක් දෙන්න - කිරිවෙහෙර රජමහා විහාරාධිපති ජනපතිව අගයයි
04:01
Video thumbnail
කතරගමට ගිහින් ජනපති අනුර සංස්කෘතිය ගැන කිව්ව කතාව - තරුණ සමාජය සංස්කෘතික උරුමයන්න්ගෙන් ඈත්වෙලා ?
06:43
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද
00:52