පාකිස්ථානයේ සමාජ මාධ්‍ය සියල්ල වසා දැමු හේතුව මෙන්න

WhatsApp, Facebook, Twitter සහ TikTok යන දුරකථන යෙදවුම් භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා.

මෙය සිකුරාදා පස්වරු 4 දක්වා පැවැති බවයි, එරට මාධ්‍ය වාර්තා කියා සිටියේ.

තහනම් කරන ලද ආගමික පක්ෂයක් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩාකාරී විරෝධතා හේතුවන් මෙම තීරණය ගත් බව ද සඳහන්.

විරෝධතාකරුවන් සමාජ මාධ්‍ය භාවිත කරමින් රට පුරා ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට කටයුතු කරනු ඇති බවට ලැබු ආරංචි හේතුවෙනුයි මෙම තීරණය ගෙන තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?