පාකිස්ථානයේ දුම්රිය ස්ථානයක පිපිරීමක් – 24ක් ජීවිතක්ෂයට

පාකිස්ථානය – බලුකිස්තානයේ ක්වෙටා දුම්රිය ස්ථානයේ පිපිරීමකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් වාර්තා වන්නේ.

පාකිස්තානයේ ඩෝන් පුවත් සේවට වාර්තා කළේ පිපිරීම සිදුවන අවස්ථාවේ අද පෙරවරුවේ පෙෂාවර් වෙත දුම්රිය වේදිකාවෙන් පිටත් වීමට සූදානම්ව තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?