පාකිස්ථානය – බලුකිස්තානයේ ක්වෙටා දුම්රිය ස්ථානයේ පිපිරීමකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් වාර්තා වන්නේ.
පාකිස්තානයේ ඩෝන් පුවත් සේවට වාර්තා කළේ පිපිරීම සිදුවන අවස්ථාවේ අද පෙරවරුවේ පෙෂාවර් වෙත දුම්රිය වේදිකාවෙන් පිටත් වීමට සූදානම්ව තිබූ බවයි.










